ඔයාගේ Business එකටත් Apply කරන්න පුළුවන් Marketing Concept එකක් උදාහරණයකින්!.. මේක කියවලම බලන්න ආස හිතෙයි .. කොමඩු විකුණන සීයා කෙනෙක් දවසක් කොමඩු විකුනනවා එකක් රු.30යි 3ක් රු.100යි කියලා board එකක් ගහගෙන. ඔය board එක දැක්ක ළඟ car එක නවත්තන් හිටිය මනුස්සයෙක් ගිහින් “අංකල්, කොමඩු කීයද?” එකක් 30යි තුනක් 100යි මහත්තයා